මහා මැතිවරණ හා හේන වංශය/Caste & Politics in Sri Lanka 01
මහා මැතිවරණ හා හේන වංශය මහා මැතිවරණය තවත් නොබො දිනකින්ම පැමිණෙනු ඇත . 1931 සර්වජන ඡන්දය ලංකාවට හඳුන්වාදුන් පසු එය රටේ විධායකය හා ව් යවස්ථාදයකයට නියොජිතයන් තොරා ගැනීමේ එකායන ක් රමවේදය බවට පත්වී තිබෙන්නේය . 1972 සහ 1978 නව ආණ්ඩුක් රම ව් යවස්ථා හඳුන්වා දීමත් , ව් යවස්ථා සංශෝධන 19 ක් ගෙන ඒමෙන් පසුවත් රටේ ඡන්දදායකයන්ගේ සුබසිද්ධිය මෙවායින් නොසැලසී ඇති බව තවමත් චෝදනා නැගෙනු අසන්නට ලැබෙන්නේය . දකුණේ සිංහල පලාත්වල දෙවතාවකට වඩා පැතිරී ගිය තරුණ ප් රචන්ඩත්වය මෙන්ම උතුරේ දිගුකාළීන බෙදුම්වාදී යුද්ධයේද මූල් ඇත්තේ මේ අසම්පූර්ණ ව් යවස්ථාව තුල බවට සැකසංකා පැතිරෙන්නේය . මෙහිදී අපේ අවධානය වඩාත් යොමුවන්නේ නියෝජිත ප් රජාත්නත් රවාදය තුල ලැබෙන ප් රධාන අයිතිවාඅසිකමක් වූ තමන්ගේ නියෝජිතයන් තොරා යැවීමේ අයිතිය අහිමිවෙන ජන හා සමාජ කන්ඩායම් වෙතටය . මේ විමසුමේදී අපට පවත්නා ව් යවස්ථාමය සීමාවන් තුල තමන්ට නියෝජිතයන් පත් කරගැනීමට නොහැකි ජන හා සමාජ කන්ඩායම් ජන වර්ග හැටිය...